Remembrance

 

poppy

    
They Shall not grow old, as we that are left grow old:

Age shall not wear them, not the years condemn.

At the going down of the sun and in the morning.

We will remember them.


ඉතිරිව සිටිනා අප ලෙස වයසට නොම පැමිණෙති ඔහු ලොව කිසිදා,
කාලය හමුවේ නොමියෙති දිරුමට නොම පිරිහෙති ඔහු වසර නිසා,
හිරු බැස යද්දී හිරු පායද්දී අප සැම සිහිපත් කරමු ඔවුන්...!

Post a Comment

Previous Post Next Post